Sitemap

ශ්‍රී ලංකාව තුල දරුවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය එළි දැක්වීම.

post date : 2017-06-11 22:26:49 type : අමාත්‍යංශ පුවත්

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ නියෝජන ආයතන ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජ, ආගමික සංවිධාන, පෞද්ගලික අංශ, මාධ්‍ය, දරුවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන් අතර නව සහයෝගී හවුලක් ලෙස ශ්‍රී ලංකාව තුල දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය එළි දැක්වීම හා ගිවිසුම් ගත වීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2017.06.02 දින බත්තරමුල්ල, වෝටස් ඒජ් හි දී සිදු විය‍.

තව දුරටත් සබැඳි ලිපි

වෙබ්අඩවියේ කඩිනම් සබැඳියන්

ජයග්‍රහණ සාමජික අංශය

අප හා සම්බන්ධවන්න ෆේස්බුක් සම්ප්‍රේෂණය



DownloadWomen's Day Song

ශ්‍රී ලංකාව තුල දරුවන්ට එරෙහි හිංසන තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය එළි දැක්වීම.