කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

  • ලිය සවියට අත්වැලැක් වැඩසටහන

    Posted in Divisional News on Jul 30, 2020

    ලිය ශක්ති අත්වැලැක් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2020-03-12 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති සමාජිකයන් 190 සහභාගී වුණු අතර පවුල් 10ක් සඳහා අධාර ලබා දෙන ලදී.

  • කාන්තා සමිති ඇඟයීම

    Posted in Divisional News on Jul 30, 2020

    කාන්තා සමිති ශක්තිමත් කිරීමේ අරමුණින් කාන්තා සමිති ඇඟයීමේ වැඩසටහනක් 2020-02-27 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති 30 සහභාගී වුණු අතර හොඳම සමිති 15 ක් තොරා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.