කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

State Ministry of Women and Child Development,Pre-Schools & Primary Education,School Infrastructure & Education Services

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்திஇ முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்விஇ அறநெறிப் பாடசாலைகள்இ கல்விச் சேவைகள் மற்றும் பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சு

  • සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම - පානදුර

    Posted in Highlights, Ministry News on Oct 11, 2018

    සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීම - පානදුර

    “ළමාවියේ මල් පිපෙන්නට රන් කිරණ දෙමු සිව් දෙසින්”යන ළමා මිතුරු සංකල්පය යටතේ ලාංකීය දරුවන්ගේ රැකවරණය සහ සංවර්ධනය උදෙසා සුරක්ෂිත දරු පරපුරක් බිහි කරනු පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අගමැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 13.9 ක් වැය කොට පානදුර ප්‍රාදේශීය ලේකම් නිල නිවස පරිශ්‍රයේදී ඉදිකරනු ලැබු සිඟිති සෙවන දිවා සුරැකුම් මධ්‍යස්ථානය 2018.10.10 දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමිය අතින් දූ දරුවන්ගේ ...

  • ජාතික කාන්තා කමිටුව සඳහා නව සාමාජික මණ්ඩලයක් පත් කිරීම

    Posted in Highlights, Ministry News on Oct 11, 2018

    ජාතික කාන්තා කමිටුව සඳහා නව සාමාජික මණ්ඩලයක් පත් කිරී

    1993 වර්ෂයේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද “කාන්තා ප්‍රඥප්තිය"” ප්‍රකාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ ප්‍රතිස්ථාපනය කර ඇති ජාතික කාන්තා කමිටුව, කාන්තාව හා නීතිය, සෞඛ්‍ය, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, පරිසරය ආදී ක්ෂෙත්‍රයන් පිළිබඳව කරුණු සොයා බලා කාන්තාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් සවිබල ගැන්වීම හා විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාව සමාජයීය වශයෙන් මුහුණපාන ගැටළු තුරන් කිරීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග විමර්ශනය කර, යෝජනා හා නිර්දේශ, ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත ඉදිරිපත් කිරීමේ වගකීම් සම්භාරය පැවරී ඇති රාජ්‍ය ආයතනයකි. කා

  • International Day of the Girl Child-2018/10/11

    Posted in Highlights, Ministry News on Oct 10, 2018

    Today is International Day of the Girl Child – 2018/10/11

    Sri Lanka today celebrates International Day of the Girl Child.The national celebration will take place today at the BMICH. “Raise Voice of Girl Child!” is the Theme for Girl Child Day for 2018.

    International Girl Child Day Pledge

  • World Children's Day

    Posted in Highlights, Ministry News on Sep 27, 2018

    ලෝක ළමා දින ජාතික උත්සවය - 2018

    “දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න”මෙවර තේමාව කරගත් ලෝක ළමා දින ජාතික උත්සවය 2018 ඔක්තෝම්බර් මස 01වැනි දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලිය ගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

    ඒ සඳහා ගරු අමාත්‍යවරුන්න්, පාර්ලිමේන්තු හා පළාත්සභා මන්ත්‍රීවරුන් ,අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශීය ලේේකම්වරුන් ආදී ආරාධිත අමුත්තන් රැසක් සමගින් තෝරාගත් පාසල් රැසකින් ළමුන් 2500ක් පමණ සහභාගි විය. ළමා සමාජ හා පාසල් කිහිපයකින් විශේෂාංග සඳහා සහභාග

  • දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල් ගල තැබීම

    Posted in Ministry News on Aug 28, 2018

    සෙත්සිරිපාය පරිශ්‍රයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මුල් ගල තැබීම
    (අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පල කිරීම සඳහා)

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හා අධීක්ෂණය මත නාගරික සංවර්ධන අධිකාරියේ ද අධීක්ෂණය යටතේ සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ මහානගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 08 වන දින පෙ:ව 9.12 ට යෙදුණු සුභ මොහොතින් සෙත්සිරිපාය පරිශ්‍රයේ දී සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා කාන්තා හා ළමා කට

  • අරුණ දකින රටා මුල් ළමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම-2018

    Posted in Ministry News on Aug 27, 2018

    “අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිතුවම් දැක්ම - 2018

    මුල් ළමාවිය සංවර්ධනයෙහි ලා මහෝපකාරී වන ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් ලෙස දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා හඳුනාගත හැක. දරුවන්ගේ කුසලතා හඳුනාගැනීමත්, නිසි ඇගයීමට ලක් කිරීමත් හරහා එම කුසලතා සංවර්ධනය කර ගැනීමට දායක වීම නිර්මාණශීලී දැයේ දරු පරපුරක් අපේක්ෂා කරන වැඩිහිටි සැමගේම යුතුකම මෙන්ම වගකීම ද වේ. එම අරමුණ පෙරදැරි කරගනිමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ “අරුණ දකින රටා” මුල් ළමාවිය දරුවන්ගේ සිත්තම් පෙළහර සාර්ථක ලෙස අටවන වරටත් සංවිධානය කොට පසුගිය දින පවත්වන ලදී. මෙම සිතුවම් දැක්ම අවුරුදු 3 -5 අතර පෙර

  • Dialogue with Civil Society organizations on the Performance of the National Committee on Women

    Posted in Ministry News on Aug 01, 2018

    The National Committee on Women has decided to organize a policy dialogue with Civil Society Organizations to discuss the work conducted during the last three years. The members of the National Committee on Women will be presenting the activities conducted during the period to get the views of the civil society organizations. This will create an opportunity to hear from representatives of women’s rights organizations about their thoughts and ideas on policy priorities and directions. The presentations cover the areasof policy and legal, research, forum discussion,1938 helpline, media, Viole...

  • UNDP ආයතනය හා ඒකාබද්ධව වැඩසටහන්

    Posted in Ministry News on Jul 31, 2018

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය UNDP ආයතනය හා ඒකාබද්ධව ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසන වැලැක්වීම ප්‍රතිචාර දැක්වීමට අදාල රාජ්‍ය නොවන යාන්ත්‍රණය වෙත නිලධාරීන් ඒකාබද්ධ කිරීමේ වැඩ සටහන් දෙකක් හා එම නිලධාරීන්ගේ අවශ්‍යතා හදුනා ගැනීමේ වැඩසටහන් 2ක් යාපනය දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේදී 2018/05/24 හා 25 දෙදින කුරුණැගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2018/06/25 හා 26 දෙදින පවත්වනු ලැබීය

    ඊට අමතරව 2018/06/18 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හා 2018/06/19 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුවිපරම් වැඩසටහන් දෙකක් පවත්වනු ලැබිය.