Posted in Highlights, Ministry News on Jul 15, 2019
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව සිදුවන හිංසනයන් වැළැක්වීම හා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ඊට අදාළ සේවාවන් වෙත යොමු කිරීම හා එම සේවාවන් අතර සම්බන්ධීකරණය සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩසටහන් පැවැත්වීම සඳහා අප අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ එක්ව වැඩසටහන් මාලාවත් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනයන් වැළෑක්වීම / ඊට ප්‍රතිචාර දැක්වීමට අදාළව සේවා සපයනු ලබන ආයතන හා නිලධාරීන් ජාල ගත කර, නිලධාරීන් අතර දැනුම හා කුසලතා බෙදා හදා ගැනීමට අවශ්‍ය සබඳතා ගොඩනංවා, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන
Posted in Highlights, Ministry News on Jul 15, 2019
දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු මෙතනින්
Posted in Highlights, Ministry News on Jul 05, 2019
Suhuruliya initiative was commenced by Information Communication Technology Agency (ICTA) in colloboration with Ministry of Women & Child Affairs and Dry Zone Development through the Sri Lanka and was launch in 2016.
As part of this initiative,one community level workshop for WDO's and Women Entrepreneur's were held on 3rd and 4th July 2019 at District Secretariat,Anuradhapura with the aim of empowering women through digital technology.
Posted in Highlights, Ministry News on Jul 05, 2019
ශාරීරික, මනෝ සමාජයීය සහ ප්රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොටගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී ක
Posted in Highlights, Ministry News on Jul 02, 2019
Calling Application for Annual Transfers of the Women Development Officers of the Ministry of Women and Child Affairs and Dry Zone Development – 2020 click here
Posted in Highlights, Ministry News on May 15, 2019
මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් හා ජාවාරමෙන් වළක්වා ගැනීම
සොඳුරු ලෙස ඇරඹුනද අඳුරින් කෙළවර වේ.
වඩා මිහිරි අත්දැකීමක් යැයි සිතා කිනම් ආකාරයකින් හෝ මත්ද්රවව්ය හෝ දුම්වැටි භාවිතයට කවරෙකු හෝ මුලපුරයි නම් ඔහු හෝ ඇයගේ ජීවිතයට ඉතිරි වන්නේ අයහපතක්ම පමණී. මේවා භාවිතයට යොමු වීම ඉතා සරලය. පහසුය. එහෙත් ඊට ක්රපමයෙන් ඇබ්බැහි වීමෙන් පසු ඉන් මිදීම දුෂ්කරය. ඒ නිසා අපි කිසිවෙකු මත්ද්ර්ව්යර හෝ දුම්වැටි එක්වරක් හෝ භාවිතයට නොපෙළඹෙමු. අපේ දරුවන් හෝ ඥාතීන් කිසිවෙකුට පෙළඹවීමට ඉඩ නොදෙමු. මත්ද්රමව්යො භාවිතය නිසා එය භාවිතා කරන්නා තමන්ට පමණක් නොව ඍජු හා වක්‍ර ලෙස මුළු මහත් සමාජයටම හානිදායක ඇති කරයි. මෙහි බැරෑරුම් තත්
Posted in Highlights, Ministry News on Apr 10, 2019
සිංහල හින්දු අළුත් අවුරුද්ද සදහා අපගෙන් පණිවිඩයක් කියවා බලන්න
Posted in Highlights, Ministry News on Apr 03, 2019
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ගරු අමාත්‍යතුමිය විසින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018 යන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ, ළමා ලේකම් කාර්යාලය මගින් සකස් කරන ලද, මෙම ජාතික ප්‍රතිපත්තිය පාදක කරගනිමින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ පනතක් කෙටුම්පත් කිරීමටත්, මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ පස් අව
Posted in Highlights, Ministry News on Mar 28, 2019
Calling Application for Annual Transfers of the Counselling Officers of the Ministry of Women and Child Affairs and Dry Zone Development – 2020
Posted in Highlights, Ministry News on Mar 08, 2019
The International women’s Day National ceremony was held under the patronage of His Excellency the President Maithripala Sirisena at Anuradhapura Salgadu grounds on 08th of March 2019 at 9.00am.