කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

2023 මාර්තු 08 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය පිළිබඳව පූර්ව මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පැවැත් වූ මාධ්‍ය හමුව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් , 2023.02.28 වන දින සවස ඇතුල්කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැත්වු අවස්ථාව.....

Posted in Highlights, Ministry News on Mar 01, 2023