කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම-වනිතා සංවර්ධන නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර,උපදේශන සහකාර

2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2021.09.01 සිට ක්‍රියාත්මක වීමට නියමිිතව තිබුනද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සේවයෙන් නිදහස්වීමේදී,රාජකාරී භාරගැනීමේදී හා වැටුප් ගෙවීමේදී ගැටලු මතුවිය හැකි බැවින් එම ස්ථාන මාරු 2021.10.01 සිට ක්‍රියාත්මක කරන බව කාරුණිකව සලකන්න.මේ සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ මෘදු පිටපතක් වාර්ෂික ස්ථාන මාරු (Annual Trasnfers) පිටුවෙන් බාගත කර ගත හැක.මෙතනින් යන්න

Posted in Highlights, Ministry News on Aug 12, 2021