කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

State Ministry of Women and Child Development,Pre-Schools & Primary Education,School Infrastructure & Education Services

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்தி, முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்வி, கல்விச் சேவைகள் மற்றும் பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சு

ශ්‍රී ලංකාවේ පෙර පාසල් පද්ධතිය තුල පවතින ගැටළු හදුනාගෙන ගුණාත්මක විධිමත් පෙර පාසල් පද්ධතියක් ගොඩනැගීම පිළිබඳ විශේෂ විද්වත් සාකච්ඡාවක් මහාචාර්ය මැදගොඩ අභේතිස්ස නාහිමියන්ගේ සහ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්
අමාත්‍යංශයේ දි පැවැත්විය මෙම සාකච්ඡාවට මහා සංඝරත්නය , විශේෂඥ වෛද්‍යවරුන් , පෙර පාසල් ගුරු සංගම් සහ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Posted in Highlights, Ministry News on Sep 23, 2020