අමාත්‍යාංශයේ දැක්ම සහ මෙහෙවර

     
     

ළමයින් හා කාන්තාවන් ‍ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කෙරෙන ඔවුනට හිතකර සංවේදී සමාජයක්

   

 

     
     

ශ්‍රී ලාංකික සමාජ සංස්කෘතික පදනම තුළ, ළමුන් හා කාන්තාවන්ට අදාල ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ද සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ අයිතිවාසිකම්, පූර්ණ සංවර්ධනය, ආරක්ෂාව හා සහභාගිත්වය තහවුරු කෙරෙන අන්දමේ ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම සහ ඇගයීම සිදු කරන ජාතික යාන්ත්‍රණය ලෙස ක්‍රියාත්මක වීම.

   

Last Updated on Thursday, 20 December 2012 16:43

 

women

 

ෆේස්බුක් සම්ප්‍රේෂණය

අවසන් යාවත්කාලින කිරීම


20-05-2013 15:05 PM