දළ විශ්ලේෂණය

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය තහවුරු වූ, හිංසනයෙන් තොර, කාන්තාවන්ට හිතකර, ශි‍්‍ර‍්‍ර ලාංකික සමාජයක්

 

ශි‍්‍ර‍්‍ර ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට ප‍්‍රවර්ධනය කිරිම, සමානාත්මතාවය තහවුරු කිරීම, ඔවුන්ගේ පූර්ණ සංවර්ධනයට ඉවහල් වන ප‍්‍රතිපත්තිමය හා නීතිමය රාමුව සකස් කිරීමට උපදෙස් හා සහාය ලබා දීම, ඒවා නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීමට පෙළඹවීම සහ කි‍්‍රයාත්මක වීම අධීක්ෂණය කොට ඇගයීම.


Last Updated on Friday, 08 June 2012 17:52

 

women

 

ෆේස්බුක් සම්ප්‍රේෂණය

අවසන් යාවත්කාලින කිරීම


18-06-2013 16:16 PM