Posted in Ministry News on Mar 16, 2018
ජ්‍යාතන්තර කාන්තා දිනය - 2018
දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත්
“දියුණුවේ මං පෙත් - හෙලි කරයි - ඇය සවිමත් ” යන තේමාව යටතේ 2018 ජ්‍යාතන්තර කාන්තා දින ජාතික උත්සවය මාර්තු මස 08 දින පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සමරු රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිණියගේ සහභාගීත්වයෙන් මෙවර ජාතික උත්සවය පැවැත්විණ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැඩ බැලූ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය, ශ්‍රි ලංකා කාන්තා කාර්යංශයේ අධ්යක්ෂ ඇත
Posted in Ministry News on Feb 07, 2018
සතුටු සිනා පිරි සුරක්ෂිත ගමනක් - දැනුවත් කිරීමේ වැඩමුළුව පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තවත් අමාත්‍යාංශ 9 ක් හා එක්ව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් සඳහා වන ප්‍රතිපත්තිමය රාමුව සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2016 - 2020 වැඩසටහනට අනුකූලව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික කාන්තා කමිටුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ක්‍රියාකාරී පළාත් බස්නාහිර පළාත් කණ්ඩායම (V-Force) ඒකාබද්ධව සංවිධානය කරන ලද පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසන වැලැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුව
Posted in Ministry News on Feb 02, 2018
ළමා අයිතිවාසිකම් සම්මුතියට අදාල 5 වන සහ 6 වන කාලීන වාර්තා සමාලෝචනය 77 වන සැසිවාරය- එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටුව
1991 දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියටත් ළමුන් විෂයෙහි ශ්‍රී ලංකාවට බලපාන්නා වූ සුවිශේෂි කාරණා 2 ක් සම්බන්ධයෙන් වන අතරු සම්මූතීන් 2 කටද (2000 - Optional Protocol on Children with Armed Conflict, 2006 - Optional Protocol on Child Sexual Exploitation, Child Prostitution and Child Pornography ) ශ්‍රී ලංකාව විසින් අත්සන් කොට එය මෙරට ක්‍රියාත්මක කිරීමට එකගතාවය පළ කොට ඇත. මෙම සම්මුතින් සමග අත්වැල් බැදගැනීමත් සමග සෑම වසර පහකට වරක් එම සම්මුතින් ක්‍රියාත්ම
Posted in Ministry News on Jan 23, 2018
ජාත්‍යන්තර කාන්තා දිනය - 2018 මාර්තු 08 - පොළොන්නරුව දිස්ත්‍රික්කය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය හා දීප ව්‍යාප්තව විවිධ වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය
ඒ අනුව ,
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ - 2018 ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ ලියාපදිංචි කාන්තා කාර්ය සංවිධාන වල සාමාජිකාවන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය නඟා සිටුවීම වෙනුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය වර්ධනය සඳහා කාන්තාවන් දිරිගැන්වීමත් , නිර්මාණ හා නිෂ්පාදන සඳහා ප්‍රදර්ශනාත්මක වෙළඳ පලක් ඇති කිරීමත් , ව්‍යවසායකත්ව අත්දැක
Posted in Ministry News on Jan 22, 2018
Study tour of Health officials from Afghanistan to share experiences on addressing GBV in the Health Sector.
A team of Health officials from Afghanistan visited to the Ministry of Women and Child Affairs on 18th January 2018, while a four- day study tour in Sri Lanka. The purpose of their official visit was to discuss and share the experiences and best practices on addressing GBV in the Health Sector.
Senior officials of the Ministry of Health and the Ministry of Women and Child Affairs, officials from the UN and the World Bank were also participated at the discussion. The discussion was focu...
Posted in Ministry News on Nov 08, 2017
දේශපාලනයේ කාන්තාවන් බලගැන්වීමේ සහතිකපත් පාඨමාලාව - 2017 අධ්‍යයන අරමුණු පැහැදිලි කිරීමේ සැසිය
Posted in Ministry News on Oct 18, 2017
Media Discussion on Women and Media
Posted in Ministry News on Oct 18, 2017
ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික වැඩසටහන 2017