Posted in Highlights, Ministry News on Feb 01, 2023
පියවර වැඩසටහන අභිමානවත් 20 වැනි සංවත්සරය සමරයි
ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය හා හේමාස් හොල්ඩිංස් ආයතනය එක්වී ආරම්භ කරන ලද පියවර වැඩසටහන එහි 20 වැනි අභිමානවත් සැමරුම් උළෙල ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් BMICH Cinema Lounge හිදී පැවැත්විනි.
Posted in Highlights, Ministry News on Jan 19, 2023
ඉරානයේ ටෙහෙරාන් නගරයේ දී 2023 ජනවාරි 20 වන දින පැවැත්වෙන බලවත් කාන්තාවන්ගේ පළමු ජාත්‍යන්තර සම්මේලනය (The first International Congress of Influential Women) සඳහා සහභාගි වීමට 2023.01.18 දින කාන්තා ,ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය ඉරානය බලා පිටත්ව ගියාය.
එතුමිය මේ සඳහා සහභාගි වන්නේ ඉරාන ජනරජයේ කාන්තා හා පවුල් කටයුතු උප ජනාධිපති H.E.Enisaiyeh Khazali (එනසායේහ් කසාලි) ගේ ආරාධනයකට අනුවය.
සංස්කෘතික වටිනාකම ඔප්නංවනු පිණිස කාන්තාවන් සහ ඔවුන්ගේ පවුලේ තත්ත්වය පිළිබඳ බුද්ධිමය හා එම ක්ෂේත්රය සම්බන්ධයෙන් වන ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට රටවල් දිරිග
Posted in Highlights, Ministry News on Jan 15, 2023
Thipongal Message from State Minister
Posted in Highlights, Ministry News on Jan 03, 2023
කංසා නිතී ගත කළහොත් කාන්තාවන් සහ ළමුන් දැඩි භයානක තත්වයකට මුහුණ පාන බවත්, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා අමාත්‍යාංශයක් ලෙස එක්ව කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
රාජ්‍ය අමාත්‍යතුමිය ඒ අදහස් පළකළේ 2023 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ එම අමාත්‍යංශයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යතුමිය මෙසේද පැවසුවාය. වැඩ නොකර මියයනවා වෙනුවට වැඩ කර මියයෑම සුදුසුයි. පසුගිය සමයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදී මා, ළමා හා කාන්තා කටය
Posted in Highlights, Ministry News on Jan 01, 2023
Hon State Ministers New Year wishes for Year 2023