Posted in Highlights, Ministry News on Mar 01, 2023
2023 - Women's Day - logo
Posted in Highlights, Ministry News on Feb 27, 2023
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් රැකවරණය ලබා දෙන ළමා නිවාස වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවන් ඔප් නැංවීම පිණිස වාර්ෂිකව පවත්වනු ලබන නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී 2023.02.25 දින පැවැත්විනි. කාන්තා, ළමා සහ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනි ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අවස්ථාව
Posted in Highlights, Ministry News on Feb 24, 2023
**"සිත් සවිය "**... ජාතික ළමා කේන්ද්‍රීය මනෝසමාජීය සහාය සේවාවක් සැපයීම සඳහා සම්පත්දායක සංචිතයක් පිහිටුවීම
Posted in Highlights, Ministry News on Feb 21, 2023
දැයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සනිටුහන් කරනු වස් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා ගරු රාජ්‍ය අමාත්‍ය කලාකිර්ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 08 වන දින වෝටර්ස් ඒජ් (WATERS EDGE) හි දී ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි....
Posted in Highlights, Ministry News on Feb 21, 2023
කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් සංවර්ධනය කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම පෙර පාසල් වෙත අවශ්‍ය පොත් සහ ජල පෙරන කට්ටල ලබා දීම .....
Posted in Highlights, Ministry News on Feb 20, 2023
රංගන ශිල්පී සේනක විජේසිංහ මහතා විසින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී 2023.02.17 දින සංවිධානය කරන ලද ෆැන්ටසි මියුසිකල් බ්ලාස්ට් සංගීත ප්‍රසංගයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය එක් වූ අවස්ථාව...
Posted in Highlights, Ministry News on Feb 17, 2023
මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය නිමිත්තෙන් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී 2023.02.17 දින පැවැති සාකච්ඡාව....
Posted in Highlights, Ministry News on Feb 17, 2023
2023 - 24 වසර සඳහා ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන ඉලක්ක ගත ළමා පාර්ලිමේන්තුවේ සැසි වාරය....
Posted in Highlights, Ministry News on Feb 16, 2023
ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය , 2023-02-15 දින ඇල්පිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාව....
Posted in Highlights, Ministry News on Feb 15, 2023
ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක මහතා විසින් රචිත "හද විල මත පිපි අරවින්දය " කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ 2023/02/14 දින එක් වෙමින්…