Posted in Highlights, Ministry News on Feb 16, 2023
ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය , 2023-02-15 දින ඇල්පිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ අවස්ථාව....
Posted in Highlights, Ministry News on Feb 15, 2023
ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක මහතා විසින් රචිත "හද විල මත පිපි අරවින්දය " කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ 2023/02/14 දින එක් වෙමින්…
Posted in Highlights, Ministry News on Feb 14, 2023
ඇති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය නිමිත්තෙන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී 2023.02.13 දින පැවැති සාකච්ඡාව....
Posted in Highlights, Ministry News on Feb 09, 2023
2023 මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම නිමිත්තෙන් විශේෂ සාකච්ඡාවක් කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2023 පෙබරවාර් 08 දින දී පැවැත්විය.
Posted in Highlights, Ministry News on Feb 07, 2023
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNICEF) කෙටි කාලීන පෝෂණ සංවේදී මුදල් ලබා දීමේ වැඩසටහන
Posted in Highlights, Ministry News on Feb 07, 2023
Short-Term Nutrition-Sensitive cash Transfer Programme
Posted in Highlights, Ministry News on Feb 07, 2023
Short Term Nutrition Programme
Posted in Highlights, Ministry News on Feb 01, 2023
පියවර වැඩසටහන අභිමානවත් 20 වැනි සංවත්සරය සමරයි
ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය හා හේමාස් හොල්ඩිංස් ආයතනය එක්වී ආරම්භ කරන ලද පියවර වැඩසටහන එහි 20 වැනි අභිමානවත් සැමරුම් උළෙල ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් BMICH Cinema Lounge හිදී පැවැත්විනි.