කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

  • Thipongal Message from State Minister

    Posted in Highlights, Ministry News on Jan 15, 2023

    Thipongal Message from State Minister

  • 2023 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම

    Posted in Highlights, Ministry News on Jan 03, 2023

    කංසා නිතී ගත කළහොත් කාන්තාවන් සහ ළමුන් දැඩි භයානක තත්වයකට මුහුණ පාන බවත්, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා අමාත්‍යාංශයක් ලෙස එක්ව කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

    රාජ්‍ය අමාත්‍යතුමිය ඒ අදහස් පළකළේ 2023 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ එම අමාත්‍යංශයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යතුමිය මෙසේද පැවසුවාය. වැඩ නොකර මියයනවා වෙනුවට වැඩ කර මියයෑම සුදුසුයි. පසුගිය සමයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදී මා, ළමා හා කාන්තා කටය

  • Hon State Ministers New Year wishes

    Posted in Highlights, Ministry News on Jan 01, 2023

    Hon State Ministers New Year wishes for Year 2023

  • New Secretary Assumed Duties

    Posted in Highlights, Ministry News on Jan 01, 2023

    New Secretary Assumed Duties

    Ms. Yamuna Perera assumed duties as Secretary to the Ministry of Women, Child Affairs and Social Empowerment today 01 January 2023.

  • Fairwell for the Secretary

    Posted in Highlights, Ministry News on Dec 30, 2022

    Mr. Neel Bandara Hapuhinne served as a Secretary to this Ministry has been appointed as a new Secretary to the Ministry of Public Administration and Home Affairs,Provincial Councils and Local Government

    A farewell organized by the staff officers of the Women and Child Sector of this Ministry today morning to offer their respect and appreciation for his leadership and guidance accompanied with greater humanitarian values as a symbol of perfect government officer.

    All the best !!

  • ශ්‍රී ලංකා නේවාසික ඇමරිකානු තානාපති සමග සාකච්ඡාව

    Posted in Highlights, Ministry News on Dec 30, 2022

    ශ්‍රී ලංකා නේවාසික ඇමරිකානු තානාපති සමග සාකච්ඡා

    ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් කළ හැකි ඉදිරි කටයුතු සදහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීම පිලිබඳ ශ්‍රී ලංකාවේ නේවාසික ඇමරිකානු තානාපති අතිගරු ජූලී ජේ. චන්ග් (H.E. Julie J. Chung) මැතිනිය හා කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය සමග සාකච්ඡාවක් 29 ( අද ) දින අමාත්‍යංශයේදී පැවැත්වූවාය.

    මේ අවස්ථාව සඳහා ඇමරිකානු තානාපති කාර්යාල දේශපාලන නිලධාරී (Political Officer) Matthew Hinson මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

  • Request for Expression of Interest for Recruitment of Social Development Specialist / Graduation Approach

    Posted in Highlights, Ministry News on Dec 23, 2022

    Request for Expression of Interest for Recruitment of Social Development Specialist / Graduation Approach Can Be Downloading Following Link

    http://www.childwomenmin.gov.lk/storage/app/media/eoi-paper-advertisement-sds-rev1-1.pdf

  • මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර පෙර පාසල් පාලිකාවන් දැනුවත් කිරීම

    Posted in Highlights, Ministry News on Dec 21, 2022

    මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම

    කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ පෙර පාසල් සඳහා ජල පෙරණ යන්ත්‍ර සහ ලිපි ද්‍රව්‍ය කට්ටල බෙදාදීම නිමිත්තෙන් දෙසැම්බර් 20 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහන සඳහා සහභාගී වෙමින්...

    https://www.youtube.com/watch?v=_apThsW-Fy8

  • Issuance of Annual Internal Transfer Orders - 2023

    Posted in Highlights, Ministry News on Dec 15, 2022

    Issuance of Annual Internal Transfer Orders - 2023 - Women Development Field Assistant

    This transfer order can be downloaded from following link

    Click Here