කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

State Ministry of Women and Child Development,Pre-Schools & Primary Education,School Infrastructure & Education Services

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்தி, முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்வி, கல்விச் சேவைகள் மற்றும் பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சு

වනිතා සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථාන මාරුවිම් -2021

අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කරන ලද 2021 වර්ෂයේ වනිතා සංවර්ධන නිලධාරි තනතුරෙහි වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි ස්ථාන මාරු තීරණ මුද්‍රණ දෝෂයක් නිසා වැරදියට මුද්‍රණය වී තිබු බැවින් එය නිවැරදි කර නැවත පළ කරමී. මෙතනින් බාගත කරන්න

Posted in Highlights, Ministry News on Apr 23, 2021