ගෙවතු වගා කාර්යාල පොල - 2022-06-06
ගෙවත්තේ වගා කර ඇති නැවුම් එළවළු පලතුරු ඇතුළු බෝගයන් වල අතිරික්තය හා බීජ, පැළ හා රෝපණ ද්‍රව්‍ය සහෝදර කාර්යය මණ්ඩලය සමගින් සුහදව බෙදා ගැනීමේ ගෙවතු වගා කාර්යාල පොලෙහි දෙවන පොළ 2022-06-06 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විනී.