කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් හා ජාවාරමෙන් වළක්වා ගැනීම

සොඳුරු ලෙස ඇරඹුනද අඳුරින් කෙළවර වේ.

වඩා මිහිරි අත්දැකීමක් යැයි සිතා කිනම් ආකාරයකින් හෝ මත්ද්රවව්ය හෝ දුම්වැටි භාවිතයට කවරෙකු හෝ මුලපුරයි නම් ඔහු හෝ ඇයගේ ජීවිතයට ඉතිරි වන්නේ අයහපතක්ම පමණී. මේවා භාවිතයට යොමු වීම ඉතා සරලය. පහසුය. එහෙත් ඊට ක්රපමයෙන් ඇබ්බැහි වීමෙන් පසු ඉන් මිදීම දුෂ්කරය. ඒ නිසා අපි කිසිවෙකු මත්ද්ර්ව්යර හෝ දුම්වැටි එක්වරක් හෝ භාවිතයට නොපෙළඹෙමු. අපේ දරුවන් හෝ ඥාතීන් කි‍සිවෙකුට පෙළඹවීමට ඉඩ නොදෙමු. මත්ද්රමව්යො භාවිතය නිසා එය භාවිතා කරන්නා තමන්ට පමණක් නොව ඍජු හා වක්ර ලෙස මුළු මහත් සමාජයටම හානිදායක ඇති කරයි. මෙහි බැරෑරුම් තත්ත්වය වන්නේ අද අප මත්ද්රහව්යම හා දුම්වැටි භාවිතා කරන්නන් වුවහොත් ඒ ජාන හරහා ඉදිරි දරු පරපුරද ඒ අයහපත් චර්යාවන්ට පෙළඹීමේ අවදානමක් තිබීමයි. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්රිනයාත්මක වන මත්ද්ර ව්යි හා දුම්වැටි භාවිතයෙන් හා ජාවාරමෙන් වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමීව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්යාං ශයේ මත්ද්රමව්යහ නිවාරණ කම්ටුව විසින් එහි කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ ප්රශථම වැඩමුළුව 2019.05.15 දින අමාත්යාං ශ ලේකම් දර්ශනා සේනානායක මහත්මියගේ ප්රයධානත්වයෙන් අමාත්යාං ශයීය ශ්රතවණාගාරයේදී පවත්වන ලදි. සම්පත්දායක වශයෙන් අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයේ, මත්ද්රශව්යව නිවාරණ අධ්යාදපන හා පුහුණු ඒකකයේ සහකාර අධ්යඖක්ෂ ප්රරදීප් කුමාර කොහොලනේගෙදර මහතා දායකත්වය සපයන ලදී. එහි සාර්ථක ඇරඹුමක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කිරීමට තීරණය කළේ. යහපත් සමාජයක් ගොඩනැගීමට මනා පෞරුෂයකින් හෙබි ඵලදායී මිනිසෙකු වීමට මත්ද්රසව්යඩ හා දුම්වැටි භාවිතයෙන් තොර දරු පරපුරක්, පවුල් පරිසරයක් මෙන්ම සමස්ත සමාජයක් ගොඩනැංවීමට අමාත්යාංාශයක් ලෙස අප සැවොම අත්වැල් බැඳගනිමු.

Posted in Highlights, Ministry News on May 15, 2019