කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්

රටට මහත් අභිමානයක් ගෙන දෙමින් 2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන්ට කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මැතිතුමිය ගේ හා අමාත්‍යාංශයේ උණුසුම් සුභ පැතුම්!

රට මුහුණ දී සිටින අර්බූදකාරී අවස්ථාවේ ලෝකයේ අවධානය දිනා ගනිමින් රටට කීර්තියක් අත් කර දුන් කණ්ඩායමේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක වේවායි එතුමිය සුභාශිංසනය කරයි.

Posted in Highlights, Ministry News on Sep 10, 2022