ස්ත්රී පුරුෂ සමාජභාවීය මූලප්රවාහකරණය සහ ස්ත්රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ අත්පොතට අදාළ ව 2020 ජුලි මස 7 – 10 දින දක්වා, පැවැත්වීමට නියමිත ව තිබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ සිව්දින පුහුණු වැඩමුළුව නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදු වූ බව කාරුණික ව දන්වා සිටිමි. එසේම, මෙම පුහුණු වැඩසටහන නැවත පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වැඩි වැඩි දුරටත් දන්වා සිටිමි.