කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

ලෝක ළමා දිනය ජාතික උත්සවය පැවැත්වීමට නියමිත බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ගරු අමාත්‍යතුමන් සහභාගි වු අතර ,එම උත්සවය පිළිබඳව පුර්ව සාකච්ඡාවක් ද පැවැත්විය. එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය

Posted in Highlights, Ministry News on Sep 23, 2020