අභ්යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුපත් කැඳවීම -2021
වනිතා සංවර්ධන නිලධාරී,උපදේශන සහකාර නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරී යන තනතුරයන්ට අයත් අභ්යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත සහ ලිපිය වෙබ් අඩවියේ ස්ථාන මාරුවීම් මගින් භාගත කළ හැක.මේ සඳහා මෙතනින් පිිවිසෙන්න.