කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

සිටි ලයින් යූත් කැම්පස් ( City Line Youth Campus ) හෙද පුහුණු විදුහලේ කළුතර හා ඇල්පිටිය හෙද පුහුණුව හැදෑරූ සිසුවියන්ගේ හිස්වැසුම් හා විසිර යාමේ උළෙල කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2023.03.23 දින පැවැත්විනි.

Posted in Highlights, Ministry News on Mar 25, 2023