පියවර වැඩසටහන අභිමානවත් 20 වැනි සංවත්සරය සමරයි
ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය හා හේමාස් හොල්ඩිංස් ආයතනය එක්වී ආරම්භ කරන ලද පියවර වැඩසටහන එහි 20 වැනි අභිමානවත් සැමරුම් උළෙල ළමා හා කාන්තා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් BMICH Cinema Lounge හිදී පැවැත්විනි.