Lanka Women e-Market ඩිජිටල් අලෙවිකරණ වේදිකාව
ව්‍යවසායක කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හා ඔවුන් ආර්ථිකව සවිබලගැන්වීම අරමුණු කර ගනිමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් ව්‍යවසායක කාන්තාවන්ගේ නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය කිරීම සඳහා දියත්කර ඇති වෙබ් මෘදුකාංගය “Lanka Women e-Market “ ඩිජිටල් අලෙවිකරණ වේදිකාව මාර්ගගත පද්ධතිය දැනට සාර්ථක ක්‍රියාත්මක වේ.
මෙම සබැඳිය හරහා Lanka Women e-Market ඩිජිටල් අලෙවිකරණ වේදිකාවට ඇතුළුවිය හැක.