Posted in Highlights, Ministry News on Apr 24, 2023
ශ්‍රී ලංකාව සඳහා යෝජිත ADB සමාජ ආරක්ෂණ මාර්ග සිතියම (Road Map) පිළිබඳ සාකච්ඡාව -2023 අප්‍රේල් 24 වන දින අමාත්‍යාංශ හා ADB නිලධාරීන් අතර ...
Posted in Highlights, Ministry News on Apr 18, 2023
දරුවෙකු කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් මන්සූර් මහතා සහ එම මහත්මිය 2023.04.18 වන දින අමාත්‍යාංශයේ දී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය හමු වී විසඳුමක් ලබා ගත් අවස්ථාව.
Posted in Highlights, Ministry News on Apr 18, 2023
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, අතිගරු Jean-Francois PACTET මහතා සමග කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය අතර හමුවක් 2023.04.18 වන දින අමාත්‍යාංශයේදී පැවැත්විනි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මියද සහභාගි වුවාය.
Posted in Highlights, Ministry News on Apr 17, 2023
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් ගරු රාජ්‍ය ඇමතිනි, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2023.04.17 වන දින අමාත්‍යාංශයේදී , නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කළ අවස්ථාවට එක් වෙමින්,
Posted in Highlights, Ministry News on Apr 12, 2023
Happy New Year Message
Posted in Highlights, Ministry News on Mar 31, 2023
“අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති මව්වරුන් විසින් සිය භාරකාරිත්වය ගැනීමට අකමැති බිළිඳුන් තබා යාම සඳහා කවුළු ස්ථාපනය කිරීම” පිළිබඳව පරිවාස දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ 2023.03.30 වන දින අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව
Posted in Highlights, Ministry News on Mar 31, 2023
කාන්තා, ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023.03.30 වන දින අමාත්‍යාංශ නිලධාරින් සමඟ, අමාත්‍යාංශයේ ප්‍රගතිය පිළිබඳ සමාලෝචන සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූ අවස්ථාව..
Posted in Highlights, Ministry News on Mar 25, 2023
සිටි ලයින් යූත් කැම්පස් ( City Line Youth Campus ) හෙද පුහුණු විදුහලේ කළුතර හා ඇල්පිටිය හෙද පුහුණුව හැදෑරූ සිසුවියන්ගේ හිස්වැසුම් හා විසිර යාමේ උළෙල ..
Posted in Highlights, Ministry News on Mar 24, 2023
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය (ලෝක බැංකු)