සැලසුම් හා තොරතුරු තාක්ෂණ අංශය

 

ප්‍රධාන කාර්යභාරය


ළමා හා කාන්තා ක්ෂේත්‍රය තුළ අමාත්‍යාංශ සේවාවන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා සැලසුම්කරණය, මෙහෙයුම්කරණය, පසුවිපරම්කරණය සිදුකිරීම හා අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණ භාවිතාවන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම, ශක්තිමත්ව ‍රාජ්‍ය ප්‍රතිපත්තිය හා අදාළ සියලුම තාක්ෂණික ප්‍රතිපත්තීන්ට අනුකූලව අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කටයුතු පවත්වාගෙන යාම.

 

ප්‍රධාන සංවර්ධන වැඩසටහන්

  • අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන්වලට අදාල සැලසුම්කරණය, මෙහෙයුම්කරණය හා පසුවිපරම්කරණය.
  • අභ්‍යන්තර කටයුතු ඒකකය පවත්වාගෙන ගෙන යාම
  • “ලංකා විමෙන් - ඊ මාකට්  ව්‍යවසායකත්ව තොරතුරු හුවමාරුව හා ඊ ඩිරෙක්ටරිය පවත්වා ගෙන යාම
  • “සුහුරුකත” සඟරාව සකස් කිරීම.
  • අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය, යූ ටියුබ් චැනලය හා ෆේස්බුක් පිටුව යාවත්කාලීන කිරීම හා පවත්වාගෙන යාම.
  • විෂයට අදාල දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.උදා-කෘතිම බුද්ධිය පිළිබඳව පුහුණු වැඩසටහන්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ පුහුණුව.