අපගේ වැඩසටහන්


ගෘහමූලික කාන්තාවන්ගේ  ජීවනෝපාය සංවර්ධන අවස්ථා වැඩිදියුණු කිරීම

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වැන්දඹු හා ගෘහ මූලික කාන්තා පවුල් සවිබල ගැන්වීමේ ජාතික මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් ආදායම් උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

කාන්තාවන් ආර්ථික වයෙන් සවිබල ගැන්වීම සඳහා වූ දිරිය මංපෙත

විශේෂ ව්‍යාපෘති තුළින් කාන්තාවන් සවිබලගැන්වීම.

ධීවර කර්මාන්තය ආශ්‍රිත ගෘහ කර්මාන්තයේ කාන්තාවන් සවිබලගැන්වීම.

ආපදා තත්ත්වයන්හිදී කාන්තාවන්ට සහන සැලසීම

ගෘහසේවිකාවන් ලෙස විදේශගත වීමට අපේක්ෂා කරන කාන්තාවන් ඉන් වළක්වා ඔවුන්ගේ ආර්ථිකය සහ පවුල් සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විකල්ප ආදායම් උත්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

විශේෂිත හේතූන් මත සමාජ සංවේදීතාව අහිමි වූ කාන්තාවන්ගේ ආර්ථික හා සමාජීය සවිබල ගැන්වීම. ("ජීවිතයට අරුතක්")

බන්ධනාගාරගත වූ රැඳවියන්ගේ පවුල් සමාජීය හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම

10 වතුඅංශයේ සේවයේ නියුතු කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම.

11 කාන්තා දිනයට සමගාමීව කාන්තා ව්‍යවසායක සංවර්ධන විශේෂ වැඩසටහන.

12 නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවලින් පීඩාවට පත් ග්‍රාමීය කාන්තාවන් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘති ආධාර ලබාදීම

13 වෙළඳපල ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රදර්ශන අලෙවිපොල.

14 ආදායම් උත්පාදන මාර්ග සඳහා පෙළඹවීමේ පුහුණු වැඩසටහන.

15 ළමා නිවාසවල සිටින අවුරුදු 18 ඉක්මවූ ගැහැණු ළමුන් සඳහා ජීවනෝපාය හා සුභසාධන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය.

16 විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම

17 කාන්තා කාර්ය සංවිධාන ලියාපදිංචි කිරීම

18 මාධ්‍ය සහ පුස්තකාලය නඩත්තු කිරීම

19 අධීක්ෂණය, පසු විපරම් සහ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචනය

20 පවතින රැකවරණ මධ්‍යස්ථාන නඩත්තු කිරීම (10)

21 ප්‍රාදේශීය බලමණ්ඩල, දිස්ත්‍රික් බලමණ්ඩල ලියාපදිංචි කිරීම සහ ප්‍රතිසංවිධානය

22 ණය වැඩසටහන්

23 උපදේශන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම (12)

24 උපදේශන දැනුවත් කිරීමේ වැඩසටහන් (සියලුම දිස්ත්‍රික්ක)

25 ජාතික උපදේශන දිනය (කොළඹ)

26 අඩු ආදායම්ලාභී නාගරික කාන්තාවන්ගේ පවුල් ඒකක සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය 2023

27 ව්‍යවසායකත්වය, නායකත්වය හා ජාලකරණය හරහා කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම-JICA (ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය) මඟින් ක්‍රියාත්මක කරයි. 2023-2027 වර්ෂ දක්වා ක්‍රියාත්මක වේ.

28 තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන සඳහා උපකරණ හා ද්‍රව්‍යමය ආධාර සැපයිමේ ව්‍යාපෘතියහා සමාජආර්ථික අර්බුදයෙන් වැඩිම පීඩාවට පත්වු කාන්තාවන් සඳහා හදිසි සහන සැලසීමේ ව්‍යාපෘතිය- UN Women (එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය ) මඟින් ක්‍රියාත්මක වේ.

29 නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිරසර ප්‍රජාමූලික පවුල් සවිබල ගැන්වීම- Semaul (සෙමාවුල් ගෝලීය පදනම) මඟින් 2022-2026 වර්ෂ සඳහා ක්‍රියාත්මක වේ.

30 ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධන ප්‍රතිපාදන හදිසි ආධාර ව්‍යාපෘතියපුහුණු ලබාදීම හා අඩු ආදායම්ලාභි කාන්තාවන් සඳහා ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ADB (ආසියානු සංවර්ධන බැංකුව) 2022-2024 වර්ෂ සඳහා ක්‍රියාත්මක වේ.

31 කාන්තා අයිතීන් සුරක්ෂිත කිරිමේ ව්‍යාපෘතිය- UNFPA (එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල)

32 ජාතික මට්ටමින් උපදේශන විශ්ලේෂණ නියමු ව්‍යාපෘතිය හා ඒ ආශ්‍රීත වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.- Asia Foundation (ආසියානු පදනම) - 2022.01.01-සිට ක්‍රියාත්මකයි.

33 ආසියානු පදනම් ආයතනය මගින් පවත්වන උපදේශන වැඩසටහන්

  

අපගේ ව්‍යාපෘති


උපදේශන සේවාවන්

රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙනයාම හා වින්දිතයන් සඳහා සේවා සැපයීම

ස්වයං රැකියා පුහුණු පැවැත්වීම හා ශිල්පීය පුහුණුව

දැනුවත් කිරීමේ වැඩසටහන්