අපගේ සේවාවන්


අවදානම් දරුවන් සඳහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම.

2 ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  • සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය
  • පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීම
  • කැපකරු දෙගුරු ආධාර
  • නැණ දිරිය අධ්‍යාපන ආධාර
  • නිවුන් දරු ආධාර
  • වෛද්‍ය හා පෝෂණ ආධාර
  • හදිසි විපත් ආධාර
  • සෙනහස ඉතිරි කිරීමේ ගිණුම
  • සිප්සවිය ආධාර

3 ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධන ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක කිරීම

4 දරුවෙකුට සුරක්‍ෂිත පවුලක ජීවත්වීමට ඇති ආරක්‍ෂාව, සෞඛ්‍ය, පෝෂණය හා අධ්‍යාපනය යන අයිතීන් තහවුරු කරමින් දරුවන්ගේ සමස්ත වර්ධනය සැලසීමේ අරමුණින් අත්වැල වැඩසටහන ක්‍රියාත්මක කිරීම

5 ළමුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම

6 විදේශීය හදාවඩා ගැනීම්

අපගේ අගයන් 

 1 දරුවා කේන්ද්‍ර කොට ගැනීම


  • දයාව / කරුණාව පෙරදැරි කර ගැනීම
  • සහයෝගී ප්‍රවේශය
  • මනා කැපවීම
  • සංහිඳියාව