ඉදිරි සැලසුම් 

  • දැනට ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයෙන් ඉදිරිපත් කර ඇති සැලැස්ම ද සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය සඳහා අල්ලස හා දූෂණය වැළැක්වීම වෙනුවෙන් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම.
  • අභ්‍යන්තර කටයුතු ඒකකය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ සඟරාවක් සැකසීම.
  • පැමිණිලි බාරගැනීමට කාර්යක්ෂම යාන්ත්‍රණයක් සැකසීම.
  • ශ්‍රී ලංකා දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2025/2029