භාෂා තේරීම
සිංහල
தமிழ்
English
මුල් පිටුව
සම්බන්ධතා
දළ විශ්ලේෂණය
අපේ කණ්ඩායම
අංශ
පරිපාලන අංශය
සංවර්ධන අංශය
සැලසුම් සහ තොරතුරු තාක්ෂණ අංශය
ගිණුම් අංශය
අභ්‍යන්තර විගණන අංශය
නීති අංශය
දෙපාර්තමේන්තුව සහ අංශය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ජාතික කාන්තා කමිටුව
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සැලසුම්
බාගත කිරීම්
නීති සහ ප්‍රතිපත්ති
චක්‍රලේඛ
මාර්ගෝපදේශ
සැලසුම්
ආකෘති පත්‍ර හා තොරතුරු
ප්‍රකාශන
පටිගත කිරීම් හා ගීත
අපව අමතන්න
සාමාන්‍ය විමසීම්
අමාත්‍යාංශ හා සම්බන්ධවීම්
ආපසු මුල් පිටුවට
මුල් පිටුව
සම්බන්ධතා
දළ විශ්ලේෂණය
අපේ කණ්ඩායම
අංශ
පරිපාලන අංශය
සංවර්ධන අංශය
සැලසුම් සහ තොරතුරු තාක්ෂණ අංශය
ගිණුම් අංශය
අභ්‍යන්තර විගණන අංශය
නීති අංශය
දෙපාර්තමේන්තුව සහ අංශය
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ජාතික කාන්තා කමිටුව
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සේවා
ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය
අප ගැන
අපේ කණ්ඩායම
වැඩසටහන්/ව්‍යාපෘති/පර්යේෂණ
සැලසුම්
බාගත කිරීම්
නීති සහ ප්‍රතිපත්ති
චක්‍රලේඛ
මාර්ගෝපදේශ
සැලසුම්
ආකෘති පත්‍ර හා තොරතුරු
ප්‍රකාශන
පටිගත කිරීම් හා ගීත
අපව අමතන්න
සාමාන්‍ය විමසීම්
අමාත්‍යාංශ හා සම්බන්ධවීම්
ආපසු මුල් පිටුවට
ප්‍රගතිය
අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම - Internal Affairs Unit (IAU)
පුරවැසි ප්‍රඥප්තිය කාර්ය මණ්ඩලයේ හා සේවාලාභීන්ගේ දැනගැනීමට පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන්ට උපදෙස් යැවීම.
නිලධාරීන් ද තම රාජකාරීවල දී ඒ හා බැඳුනු බාහිර පාර්ශවයන් (ආයතන/පුද්ගලයින්/සංවිධාන) ඔස්සේ බැදීම් සහගත අවස්ථාවන්ට (Conflict of Interest) මුහුණ දීම පිළිබද ආයතන ප්‍රධානියාට හෝ IAU වෙත දැනුවත් කිරීමට පියවර ගැනීමට උපදෙස් ලබා දීම.
සුපිළිපන්න ප්‍රවේශයක් ඔස්සේ ව්‍යාපෘති සැලසුම් හා කළමනාකරණ ක්‍රියාවලිය තුළදී අල්ලස හෝ දුෂණයෙන් වළක්වාලීම සඳහා ව්‍යාපෘති සඳහා ප්‍රතිලාභින් තේරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම පිළිබඳ ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම.
අල්ලස හෝ දුෂණ චෝදනාවක් ලිඛිතව/දුරකථනයෙන්/විද්‍යුත් තැපෑලෙන් හෝ ඕනෑම ආකාරයකින් ලදහොත් එලෙස වාර්තා කළ තැනැත්තාට හෝ ආයතනයට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා ලෙස සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම හා පෞද්ගලිකවම අගතියක් හා අසාධාරණයක් සිදු කිරීමේ අරමුණින් සාවද්‍ය ලෙස චෝදනාවක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම් නොපමාව අභ්‍යන්තර කටයුතු ඒකකයට (IAU) යොමු කරවීමට දැනුවත් කිරීම.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සම්පත් දායකත්වයෙන් අභ්‍යන්තර කටයුතු ඒකකය පිළිබඳ ජාතික මට්ටමේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට සූදානම් කිරීම.
අල්ලස් හා දූෂණය වැළැක්වීම සඳහා උපාය මාර්ග සැලසුම් සකස් කිරීම සඳහා අවධානම් තක්සේරු කිරීමක් සිදු කිරීම. අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ වෙබ් පිටුවක් සැලසුම් කිරීම.
අභ්‍යන්තර කටයුතු ඒකකය සඳහා Memo Sheet නිර්මාණය කර ගැනීම.
“අල්ලස හා දුෂණයෙන් තොර සුළිපන්න ජන හිතකාමී රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම යුගයේ අවශ්‍යතාවයක්” යන දැනුවත් කිරීමේ අත්පත්‍රිකාව නිර්මාණය කිරීම.
අල්ලස, දූෂණය හෝ සම්පත් නාස්තිය අවම කර ගැනීම සඳහා දැනුවත් කිරීමේ පෝස්ටරය (Poster) නිර්මාණය කිරීම.
“ඔබ පිවිස සිටින්නේ අල්ලස් හෝ දූෂණයෙන් තොර කාන්තා හා ළමා සංවර්ධන සේවා කලාපයකටයි” යන පාඨය දැක්වෙන ස්ටිකරය (Sticker) නිර්මාණය කිරීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රතිඥාව සකස් කිරීම.
අභ්‍යන්තර කටයුතු ඒකකය සඳහා කාර්යාල කාමරයක් ස්ථාපිත කිරීම.
මේ දක්වා අභ්‍යන්තර කටයුතු ඒකකය ලබා ඇති ප්‍රගතිය
අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර කටයුතු ඒකකයේ පළමු සාකච්ඡාව - 2025.04.04