නවතම ප්‍රවෘත්ති
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරිය ලෙස රාජකාරි භාරගන්නා ලදී.
ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය 2024 සැප්තැම්බර් 27දින කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව අමාත්‍යවරිය ලෙස රාජකාරි භාරගන්නා ලදී.