නවතම ප්‍රවෘත්ති

පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා ලියාපදිංචිය

news-banner


පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා ලියාපදිංචිය

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියලුම පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයෙ හි

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ

ලියාපදිංචිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.


අයදුම්පත් 2025.05.14 දින සිට අමාත්‍යංශ වෙබ් අඩවියේ - ආකෘති සහ තොරතුරු වෙතින් බාගත කළ හැකි අතර, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහ ලේඛන 


2025.06.14 දිනට ප්‍රථම,

 ඔබ ආයතනය අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි වෙත බාර දිය යුතුය.


අධ්‍යක්ෂ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය

සෙත්සිරිපාය II අදියර

බත්තරමුල්ල

2025.05.11